BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ඉරාන නැව්

සජීවී.,
අද රාත්‍රී 7.30 සිට ඉරාන වරායන් වෙත පිවසීම අවහිර කරන බව එක්සත් ජනපද හමුදාව පවසයි

මෙරට වේලාවෙන් අද (රාත්‍රී 7.30) සිට නෞකාවලට ඉරාන වරායන් වෙත පිවසීම අවහිර කරන බව එක්සත් ජනපද හමුදාව පවසයි. මේ අතර "ඔවුන් (ඉරානය) ආපහු සාකච්ඡාවට ආවත් නැතත් මට කමක් නැහැ"යනුවෙන් ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ

  • ‘න්‍යෂ්ටික අවියක් තිබුණට කමක් නැහැ කියලා කියන පාප් කෙනෙකුට අපි කැමති නැහැ’
  • ‘මං හිතන්නේ ඉරානය ගොඩක් නරක තත්ත්වයක ඉන්නේ’ - ඩොනල්ඩ් ට්‍රම්ප්
  • පවුල් දෙකක් හිමිකම ඉල්ලා සිටින, මියගිය මවකගේ කුසෙන් බේරාගත් බිළිඳා
  • පොළොව යට සිරවී සිටි පතල් කම්කරුවෙකු, සති දෙකකට පසුව බේරා ගත් අයුරු
  • සමාජය සමග ගනුදෙනු කිරීමෙන් ඔබට සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් අත්වන බව ඔබ දැන සිටියා ද?
  • එක්සත් ජනපදය හා ඉරානය, එකඟතාවකට පැමිණීමට අපොහොසත් වෙයි
  • මේ, සියවස් ගණනාවක් තිස්සේ බළලුන් රජ කළ නගරයක්
  • අලුත් අවුරුදු සමයේ දියවැඩියාවෙන් ප්‍රවේසම් වන්නේ මෙහෙමයි
  • පාප් වහන්සේ තවත් ක්‍රීඩකයෙකුගේ සහයෙන් ඇගිල්ලෙන් පැසි පන්දුවක් කරකවන අයුරු පෙනේ.
  • ක්රිදන්ගනයක වහලක් ගිනි ගන්නා ආකාරය පෙනේ.
  • අහසේ කෝප්පයක් හති වස්තුවක් පැරෂුට් දෙකකින් එල්ලී තිබෙන ආකාරය පෙනේ.
  • ඉස්ලාමාබාද්හි සාම සාකච්ඡා : ඇමෙරිකාව සහ ඉරානය නියෝජනය කරනු ඇත්තේ කවුද?

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • කේ.ඩී. ලාල්කාන්ත

    ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්‍රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය

    අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.

  • NDB Bank

    NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

    ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්‍රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

  • කොන්ඩම්

    කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?

    ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.

  • Person Holding QR Code Payment Card for Digital Transaction in Indian Village Store

    QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්

    ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

  • ශාරීරික දඬුවම්

    පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්

    පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ජනප්‍රිය ලිපි