BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ඉරාන නැව්

සජීවී.,
ඇමෙරිකාව ඉරාන වරායන් වෙත නෞකා ඇතුළුවීම අවහිර කිරීම අරඹයි

ඇමෙරිකාව ඉරාන වරායන් වෙත නෞකා ඇතුළු වීම අවහිර කිරීමේ ක්‍රියාමාර්ගය බලාත්මක කර තිබේ. මෙම නාවික අවහිර කිරීම් වෙත ළඟා වුවහොත් ඉරාන 'ප්‍රහාරක යාත්‍රා' විනාශ කරන බවට ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ ය.

ප්‍රධාන පුවත

  • කොළ පාට ටී ෂර්ට් එකක් සහ මල් වැටුණු සායක් ඇඳ සිටින කාන්තාවක් කැවුම් බඳින ආකාරය පෙනේ.

    වීඩියෝ, සිංහල හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය, සංස්කෘතික මිශ්‍රණ සහ සමාජ හර පද්ධතිය පෝෂණය වුණු හැටි, ධාවන කාලය 6,03

    සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය සිදු වූයේ කවදා ද? අද අප සමරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර පෝෂණය සඳහා හින්දු සහ බෞද්ධ ආගම්වල බලපෑම මෙන්ම යටත් විජිතකරණයේ බලපෑම සිදු වූයේ කෙසේ ද? ඒ පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

  • The recommended temperature range in a refrigerator is 0 to 5 °C. ශීතකරණයක නිර්දේශිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 සිට 5 °C දක්වා වේ.

    බැක්ටීරියා බෝ නොවන ස්ථානයක් ලෙස ඔබේ ශීතකරණය රැකබලා ගන්නේ කෙසේ ද?

    රාත්‍රී ආහාරයෙන් පසුව ඉතිරි වූ කුකුළු මස් වැනි දෑ නැවත අනුභවයට පෙර අප බොහෝවිට එහි ගන්ධය පරීක්ෂා කර බැලීම සිදු කරයි. නමුත් ඉතිරි වූ ආහාරවලින් එන සුවඳ හොඳ වූ පමණින් ඒවා අනුභවයට සුදුසු යැයි අදහස් නොකෙරේ. සැල්මොනෙල්ලා හෝ ලිස්ටීරියා වැනි බැක්ටීරියා පවතින විට සෑම විට ම අප්‍රසන්න ගන්ධයක් පිට නොකරයි.

  • රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කඩුල්ලක් දවා ගැනීමෙන් පසු ප්‍රෆුල් හින්ගේට සුබ පතන සන්රයිසස් කණ්ඩායමේ ක්‍රීඩකයින්

    'මම ඒක කොහේ හරි ලියලා තිබ්බා': සිය මංගල තරගයේදී ම IPL වාර්තාවක් තැබූ පන්දු යවන්නා

    "මම ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තේ අවුරුදු 13 දී. ලෙදර් බෝල් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලා මම මුලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් මම මගේ තාත්තාට කිව්වා මාව ක්‍රීඩා සමාජයකට ඇතුළත් කරන්න කියලා, ඔහු මාව එතනට එක්කගෙන ගියා. මම මගේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ එහෙමයි. මට මේ සම්මානය මගේ පවුලේ අය වෙනුවෙන් කැප කරන්න ඕන. ඒ අය අසීමිත විදිහට මං වෙනුවෙන් කැප කිරීම් කළා."

  • අවුරුදු කෑම මේසයක ඡායාරූපයකි

    සීනි පාලනය කරගෙන අවුරුදු කෑම රස බලන්නේ කොහොම ද?

    සීනි අධික ආහාර භාවිතයට ගන්නා අවුරුදු සමයේ දී දියවැඩියා රෝගීන් එම රෝගය කළමනාකරණය කර ගත යුතු ආකාරය අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය මනිල්ක සෝමතිලක පැහැදිලි කළේය. "අපිට කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා ඒවා නැතුව අවුරුද්දක් නෑ. ඒක අපේ සම්ප්‍රදාය මේ රෝගය නිසාත් අපිට ඒවා සම්පුර්ණයෙන් ඉවත් කරන්න බැහැ, නමුත් යම් සීමාවන් ඇතුව දියවැඩියාවෙන් පෙළෙන කෙනෙකුට වුණත් සතුටින් අවුරුදු කන්න පුළුවන් කියලා තමයි මම ප්‍රකාශ කරන්නේ."

  • කෑම පිසින කාන්තාවකගේ ඡායාරූපයකි

    IMF ශ්‍රී ලංකාවට දී ඇති අලුත් කොන්දේසි මොනවා ද? ඒවා සපුරාලීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග මොනවා ද?

    බලශක්ති මිල ඉහළ යෑම, සංචාරකයින් සඳහා වන ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයකට බාධා ඇති වීම මෙන්ම මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට බලපෑම් එල්ල වීම තුළින්, මැදපෙරදිග කලාපයේ ගැටුමෙන් ඇතිවන බලපෑම්වලට ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස නිරාවරණය වී ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. මැදපෙරදිග කාලපයේ යුද්ධ ක්ෂේත්‍ර කිහිපයකින් ශ්‍රී ලංකාවට බලපෑ හැකිය.

කෙටි වීඩියෝ

  • හංගේරියාවේ දැවැන්ත මැතිවරණ ප්‍රතිඵලවලින් පසු, ජනතාව රාත්‍රි සාද පවත්වන අයුරු
  • ‘න්‍යෂ්ටික අවියක් තිබුණට කමක් නැහැ කියලා කියන පාප් කෙනෙකුට අපි කැමති නැහැ’
  • ‘මං හිතන්නේ ඉරානය ගොඩක් නරක තත්ත්වයක ඉන්නේ’ - ඩොනල්ඩ් ට්‍රම්ප්
  • පවුල් දෙකක් හිමිකම ඉල්ලා සිටින, මියගිය මවකගේ කුසෙන් බේරාගත් බිළිඳා
  • පොළොව යට සිරවී සිටි පතල් කම්කරුවෙකු, සති දෙකකට පසුව බේරා ගත් අයුරු
  • සමාජය සමග ගනුදෙනු කිරීමෙන් ඔබට සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් අත්වන බව ඔබ දැන සිටියා ද?
  • එක්සත් ජනපදය හා ඉරානය, එකඟතාවකට පැමිණීමට අපොහොසත් වෙයි
  • මේ, සියවස් ගණනාවක් තිස්සේ බළලුන් රජ කළ නගරයක්
  • අලුත් අවුරුදු සමයේ දියවැඩියාවෙන් ප්‍රවේසම් වන්නේ මෙහෙමයි
  • පාප් වහන්සේ තවත් ක්‍රීඩකයෙකුගේ සහයෙන් ඇගිල්ලෙන් පැසි පන්දුවක් කරකවන අයුරු පෙනේ.
  • ක්රිදන්ගනයක වහලක් ගිනි ගන්නා ආකාරය පෙනේ.
  • අහසේ කෝප්පයක් හති වස්තුවක් පැරෂුට් දෙකකින් එල්ලී තිබෙන ආකාරය පෙනේ.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • කේ.ඩී. ලාල්කාන්ත

    ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්‍රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය

    අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.

  • NDB Bank

    NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

    ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්‍රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

  • කොන්ඩම්

    කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?

    ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.

  • Person Holding QR Code Payment Card for Digital Transaction in Indian Village Store

    QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්

    ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

  • ශාරීරික දඬුවම්

    පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්

    පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ජනප්‍රිය ලිපි