කාවන්තිස්ස: 'කිසියම් අඩුපාඩුවක්, වරදක් වුණා නම් පරිසර ඇමති ලෙස ඒ වගකීම භාර ගන්න සූදානම්'
කාවන්තිස්ස: 'කිසියම් අඩුපාඩුවක්, වරදක් වුණා නම් පරිසර ඇමති ලෙස ඒ වගකීම භාර ගන්න සූදානම්'
Published
'කාවන්තිස්ස' ඇතාගේ මරණය ජනතාව තුළ ශෝකය සහ කෝපය ඇති කිරීමට මෙන්ම වගවීම පිළිබඳ ගැඹුරු සංවාදයකට ද මග විවර කර තිබේ. කවුරුන් අතින් හෝ කිසියම් අඩුපාඩුවක්, වරදක් සිදු වී ඇතිනම් පරිසර ඇමතිවරයා ලෙස තමන් ඒ වගකීම බාර ගැනීමට සූදානම් බව අමාත්ය දම්මික පටබැඳි පවසයි.
කාවන්තිස්ස වැනි තවත් වටිනා අලි ඇතුන්ට ඉදිරියේදී මෙවන් ඛේදජනක මරණයක් උරුම නොවීමට නම් ශ්රී ලංකාවේ සමස්ත අලි පරපුර ආරක්ෂා කිරීමේ වැදගත්කම විශේෂඥයෝ පෙන්වා දෙති.









