BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • අතුරුදන් වී සිටින ඥාතීන් එන තුරු බලා සිටින ගාසා වැසියෝ
  • කිලෝමීටර් 10කට වඩා දුරක් ලොරියක එල්ලී ගිය 3 හැවිරිදි දරුවෙක්
  • පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරයට
  • යෝෂිත රාජපක්ෂට සහ වසන්ත කරන්නාගොඩට අධිචෝදනා පත්‍ර භාරදෙයි
  • දරුවෙකුගේ හිසට තට්ටුවක් දැමු මහලු පුද්ගලයෙකුට සිදු වුණු දේ
  • රතු බ්ලැන්කට්ටු ලෙස පෙනෙන තක්කාලි කේෂ්ත්‍ර
  • වහලයක් උඩ නිදා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් හැටි
  • පින්නවල සත්වෝද්‍යානයේදී ප්‍රථම වරට උපත ලැබූ හඳුන් දිවි පැටවුන් තිදෙනා
  • අවුරුදු 22කට පසු IVF ක්‍රමයෙන් නිවුන් දරුවන් ලැබූ අඹුසැමි යුවළක්
  • චීනයේ මාළු ඇල්ලීමේ තහනම ඉවත් කිරීමෙන් පසු බෝට්ටු 6,000කට වැඩි ප්‍රමාණයක් මුහුදු ගිය අයුරු
  • පීලි පැනීමෙන් පසු පැත්තකට ඇලවී ඇති දුම්රිය මැදිරියක් ඇතුළත
  • ඩොලර් බිලියනයක් රටින් පිට කිරීම: වාණිජ බැංකු 4ක නිලධාරීන් සිව් දෙනෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • 
Indian ethnicity, lifestyle, girl, child, public park,

    ඔබේ දරුවා සෝෂල් මීඩියාවල 'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?

    "අපේ පුතා කියන 'සත්‍ය බොහෝ ම කටුකයි' කියන වීඩියෝ එක වෛරල් යද්දී මම වයිෆ්ට කිව්වා මේක අපි අයින් කරමු කියලා. පස්සේ ඒ වීඩියෝ එක දැකලා පුතාගේ පෙරපාසල් ගුරුවරිය කතා කරලා කිව්වා ඒක අයින් කරන්න එපා කියලා. ඒ වගේ ම දරුවට දැන් මීඩියා ඉගෙන ගන්න අවස්ථාවකුත් ඒ නිසා ම ලැබිලා තියෙනවා," එම දරුවාගේ පියා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

  • Sri Lanka's police

    'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?

    "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයෙක් කුරිරු අමානුෂික වධ බන්ධනයන්ට ලක්වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. මේ වධ බන්ධනය ශාරීරික වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. ඒ වගන්තියේ ශාරීරික සහ මානසික කියන එක නිශ්චිතව දක්වලා තියෙනවා. කෙනෙක්ට ගහලා කරලා නැති වෙන්න පුළුවන් හැබැයි මානසිකව ඇදවැටෙන විදිහට නම් ඒ දේවල් කරලා තියෙන්නේ එතැනදී ප්‍රශ්නයක් තියෙනවා"

  • ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර්

    කොළඹ නව ඇමෙරිකානු තානාපති එරික් මේයර් යනු කවුද?

    දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන එරික් මේයර්, තානාපතිවරයා ලෙස පත්වීමට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

  • මරණ දඬුවම සංකේතවත් කරන තොණ්ඩුව

    'හොඳ පපුවා'ගේ සිට අද දක්වා: මරණ දඬුවම ගැන ශ්‍රී ලංකාව තැබූ දීර්ඝ විරාමය අවසන් වෙයි ද?

    මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් "රට ම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන 'අළුගෝසු' හෙවත් 'වධක' තනතුර සඳහා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට බඳවා ගෙන ඇති බව ය.

  • ඉෂාරා සෙව්වන්දි අධිකරණය වෙත රැගෙන යමින්

    ගණේමුල්ල සංජීව ඝාතනය: රැඳවුම් නියෝග කාලය අවසන් කළ ඉෂාරා සෙව්වන්දිට අධිකරණය දුන් නියෝගය

    කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකාරිය අද (අගෝ: 10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන හමුවට පමුණුවමින් දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට අදාළ රැඳවුම් නියෝග මේ වනවිට අවසන් වී තිබෙන බව ය. ඒ අනුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය දැනුම් දුන්නේ ය.

ජනප්‍රිය ලිපි