BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • අක්මාවක රූපයක්. මේසයක් මත අයිස් ක්‍රීම්, චොක්ලට් සහ රසකැවිලි ඇත.

    ෆැටී ලිවර් ඇති වන්නේ අරක්කු බිව්වොත් විතර ද? අක්මාව අකර්මණ්‍ය වුණොත් ඔබට කුමක් වෙයි ද?

    අක්මාව යනු මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය ම අංගයක් වන අතර, එහි ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වුවහොත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන හෙයින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනු ඇත. ලෝක ජනගහනයෙන් 30%කට අධික ප්‍රතිශතයක් ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එනම්, සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු එම රෝගයෙන් පෙළෙයි.

  • The late Cuban leader Fidel Castro, wearing a green military uniform, is seen alongside his daughter, Alina Fernandez, in a photo taken in the 1960s.

    'මට එයා වගේ අන්දවපු බෝනික්කෙක් දුන්නා': 'තාත්තා' කීමට අකමැති වූ මිනිසා ගැන ෆිදෙල් කැස්ත්‍රෝගේ දියණිය කී කතාව

    1956දී හවානාහිදී ඇලීනා උපත ලැබුවේ, කැස්ත්‍රෝ සහ නැටී ෆර්නැන්ඩස් අතර විවාහයකින් තොරවූ සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස ය. ඇය හවානා අගනුවර ඉහළ සමාජයෙන් පැවත ආ රූමත් තරුණියකි. ඒ වන විට, ඔහු ගරිල්ලා ව්‍යාපාරයක නායකයින්ගෙන් කෙනෙකු වූ අතර, එම ව්‍යාපාරය වසර 3කට පසුව ඒකාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් පහ කර කැරිබියානු දූපතේ ඒකාධිපති කොමියුනිස්ට් පාලනයක් පිහිටවූයේ ය.

  • ප්‍රවීන් ඉසුරු

    'ඒ වගේ දෙයක් වුණා ම අපි කාට ද කියන්නේ?'- ජපානයේදී 'ඝාතනය වූ' තරුණයාගේ පියා

    ප්‍රවීන්ගේ පවුලේ සාමාජිකයින් හමුවීමට බීබීසීය ඔහුගේ නිවස වෙත ගිය අවස්ථාවේ අපට ඔහුගේ පියා, ජේ.ඒ. ලයනල් සුසසන්ත ජයකොඩි සමග කතාබහක නිරත වීමට හැකි විය. ඉකුත් අප්‍රේල් මස 8 වන දා තම පුතු අධ්‍යාපන කටයුතු සඳහා ජපානය බලා ගිය බව ඔහු අප හා පැවසීය.

  • 
Indian ethnicity, lifestyle, girl, child, public park,

    ඔබේ දරුවා සෝෂල් මීඩියාවල 'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?

    "අපේ පුතා කියන 'සත්‍ය බොහෝ ම කටුකයි' කියන වීඩියෝ එක වෛරල් යද්දී මම වයිෆ්ට කිව්වා මේක අපි අයින් කරමු කියලා. පස්සේ ඒ වීඩියෝ එක දැකලා පුතාගේ පෙරපාසල් ගුරුවරිය කතා කරලා කිව්වා ඒක අයින් කරන්න එපා කියලා. ඒ වගේ ම දරුවට දැන් මීඩියා ඉගෙන ගන්න අවස්ථාවකුත් ඒ නිසා ම ලැබිලා තියෙනවා," එම දරුවාගේ පියා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

  • A bride with her in an updo looks over her shoulder.

    තනිවුණු චීන පිරිමින් ව්‍යාජ මනාලියන්ට රැවටෙන හැටි

    37 හැවිරිදි වැන්ග් ෂුවාං ආකර්ෂණීය මංගල දැන්වීම් දකින තෙක්, බිරිඳක් සොයා ගැනීමේ සිය බලාපොරොත්තුව අතහැර දමා තිබුණේය. අනාගතයක් ඇති සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඔහුට වසර ගණනාවක් නාස්ති කිරීමට සිදු නොවන බවට ඔවුන් පොරොන්දු විය. ඔවුන් ඔහුව සංයමයෙන් යුතු ලෙන්ගතු කාන්තාවකට හඳුන්වා දීමට ඉදිරිපත් විය.

  • ටෙස්ට් ඉනිමකදී ඕනෑ ම කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වන කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 952 සඳහා සනත් ජයසූරිය ලකුණු 340ක් සහ රොෂාන් මහානාම ලකුණු 225ක් රැස් කරමින් දායක වූහ

    ඉන්දියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය: 'වැඩි ම ලකුණු', 'අඩු ම ලකුණු' වාර්තා රැසක් මැද යළිත් ගැටෙන අසල්වැසියෝ

    ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාව රැස් කළ කණ්ඩායම ලෙස ඉදිරියෙන් ම සිටින්නේ ශ්‍රී ලංකාව ය. එම දක්ෂතාව දැක්වූයේ ද, ඉන්දියාවට එරෙහිව ය. ඒ, 1997 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කඩුලු 6කට ලකුණු 952ක් රැස් කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස බිඳ දැමුවේ එංගලන්තය 1938 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 903ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාව ය.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • ජපානයේ ‘මිනිස් ශීතකරණ’ විකුණන්නෙ ඇයි?
  • අයිස්ලන්තයට ඉහළ අහසේ පූර්ණ සූර්යග්‍රහණය දිස් වූ අයුරු
  • මහත කලවා තිබීම ඇත්තටම හොඳ දෙයක් ද?
  • වතුර වලක සිට උඩ බලා සිටින සිංහයෙකු පෙනේ.
  • වාහනයක සිට නීතිඥවරයෙකු කතා කරයි.
  • සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
  • ගුවන් යානයක් ඉදිරිපිට කළු පාට කාර් එකක් නතර කර ඇති අතර කිහිපදෙනෙකු ගමන් කරන අකාරය පෙනේ.
  • චීන පිරිමින් විවාහ උගුල්වලට හසුවීමේ රැල්ලක්
  • OnlyFans හරහා 'වාරණයෙන් තොරව' කරළියට එන මාමට් සතුන්
  • පෙන්ටගනය රහස්‍යභාවයෙන් ඉවත් කළ UFO ගැන ගොනු 41ක් නිකුත් කරයි
  • චීන රොකට්ටුවක් මුදා හැර මද වේලාවකට පසු පුපුරා ගිය අයුරු
  • කොලොම්බියාවේ සිදුවූ ප්‍රබලතම භූමිකම්පාවෙන් 132 දෙනෙකු මරුට

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි