ඉරාන-තුර්කි දේශ සීමාවේදී පැහැරගෙන ගොස් වධහිංසාවන්ට ලක්වන ඇෆ්ගනිස්ථාන වැසියන්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරාන-තුර්කි දේශ සීමාවේදී පැහැරගෙන ගොස් වධහිංසාවන්ට ලක්වන ඇෆ්ගනිස්ථාන වැසියන්
Published

ඉරාන-තුර්කි දේශ සීමාවේදී ඇෆ්ඝන් සංක්‍රමණිකයන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීම සඳහා වධ හිංසා පමුණුවන බව BBC විමර්ශනයකින් හෙළි විය.

තම ආදරණීයයන් නිදහස් කර ගැනීම සඳහා විශාල මුදලක් ගෙවන ලෙස බියට පත් පවුල්වල සාමාජිකයින්ට තර්ජනය කිරීමට වීඩියෝ යවනු ලැබේ.

මීට වසර 12 කට පෙර ඉරානයේ සිට එක්සත් රාජධානියට හොර රහසේ පැමිණි BBC සේවයේ සොරාන් කුර්බානි, වින්දිතයින් සහ ඔවුන්ගේ කතා සොයා ගැනීමට, මාස ගණනාවක් ගත කර තිබිණි.