BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
එකිනෙකාට චෝදනා කර ගනිමින් ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් ප්‍රහාර
වාණිජ නෞකා යාත්‍රා කිරීමට එරෙහි "අඛණ්ඩ ආක්‍රමණයට" ඍජු ප්‍රතිචාරයක් ලෙස ඉරානය පුරා පිහිටි ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම අණදෙන බළකාව (Centcom) පැවසීය. මේ අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) රාජ්‍ය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ, ඊට පළිගැනීමක් ලෙස තමන් කුවේට් සහ බහරේනයේ එක්සත් ජනපද යටිතල පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ය.
2027 වසරේ 1 ශ්‍රේණියට ළමුන් බඳවා ගැනීමේ චක්‍රලේඛයේ අඩංගු විශේෂ කරුණු 5ක්
මීළඟ වර්ෂය සඳහා 1 ශ්‍රේණියට බඳවා ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කළ විට, මෙම චක්‍රලේඛයේ පළමු උපලේඛනයේ සඳහන් අයදුම් පත්‍රය සම්පූර්ණ කර අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට හෝ ඊට පෙර ලැබෙන ලෙස අයදුම් කරන පාසලේ විදුහල්පති වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු ය.
සති 6ක් සීනි කෑමෙන් වැළකී සිටීමෙන් මා ඉගෙන ගත් දේවල් සහ ලැබූ අත්දැකීම්
අමතර සීනි අඩංගු ආහාර ඕනෑ ම තැනක තිබේ. ඇතැම් විට කිසිසේත් බලාපොරොත්තු නොවන ස්ථානවල පවා ඒවා දැකගත හැකි ය. සීනිවලින් තොරව ජීවත් වීම කොතරම් පහසු ද? එසේ කිරීමෙන් ඔබගේ සෞඛ්‍යයට ඇති විය හැකි වෙනස්කම් මොනවා ද?
The Revenant : ඩිකැප්‍රියෝගේ රංගනයෙන් අමරණීය වූ දඩයක්කරු හියු ග්ලාස්ගේ සැබෑ කතාව
2016 වසරේ තිරගත වූ The Revenant චිත්‍රපටයේ හොලිවුඩ් සුපිරි තරුවක් වන ලියනාඩෝ ඩිකැප්රියෝ නිරූපණය කළ චරිතය එතෙක් සුළු පිරිසක් පමණක් අසා තිබුණු ඇමෙරිකානු ඉතිහාසයේ වීරයෙකු කෙරෙහි ලෝකයේ ම අවධානය යොමු විය.
වීඩියෝ, ටියානා සුමනසේකර: 'ඔලිම්පික් වේදිකාවට යන්න මට තියෙන හොඳ ම අවස්ථාව ශ්‍රී ලංකාව නියෝජනය කිරීම යි' , ධාවන කාලය 25,51
'ඒ තියෙන තරගකාරීත්වයත් එක්ක, අර ඔලිම්පික් ක්‍රීඩිකාවන් 5 දෙනා අතරට තේරෙන එක ලේසි නෑ. ඇමෙරිකානු කණ්ඩායමට එකතු වෙන එක ගොඩක් අමාරු වැඩක්. 2024 දී මම ඒකට ඔන්න මෙන්න තියෙද්දී තමයි මගහැරුණේ. ඉතින් මට හිතුණා මම කොහොමහරි ඔලිම්පික් යන්න උදව් වෙන තීරණයක් ගන්න ඕනේ කියලා. අනික 2028 ඔලිම්පික් තියෙන්නේ ලොස් ඇන්ජලීස්වල නිසා, මට ඒ අවස්ථාව කොහොමත් ම මගහැර ගන්න බැහැ.'
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඩෙංගු උවදුරට විසඳුමක් ලෙස පොල්කටු විකුණා ප්‍රොජෙක්ටර් මිල දී ගත් අම්පේගම ප්‍රාථමික දරුවෝ
ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය සඳහා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් අම්පේගම ප්‍රාථමික විද්‍යාලය විසින් නව්‍ය හා ආදර්ශමත් විසඳුමක් ආරම්භ කර තිබේ. මෙය මදුරුවන් බෝවීම් අවම කිරීම සහ පරිසරය සුරැකීම අරමුණු කරගත් ස්මාර්ට් ප්‍රජා මූලික වැඩසටහනකි.
නිවසට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 5ක්
ඔබත් සූර්ය බලශක්ති පද්ධතියක් නිවසේ හෝ ඔබේ ආයතන පරිශ්‍රය තුළ සවි කිරීමට අදහස් කරයි නම්; එහිදී ඔබ අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
කලාකරුවන්, ක්‍රීඩකයන්, නිරූපණ ශිල්පීන් ඇතුළු අලුතෙන් බදු දැලට හසුවන්නේ කවුද? ජූනි 3 සිට බදු ගෙවිය යුතු කණ්ඩායමට ඔබත් ඇතුළත් ද?
මෙම නව බදු දැලට, මීට පෙර ඇතුළත්ව නොතිබූ නව කාණ්ඩයන් රැසක් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. නව සංශෝධනයෙන් එම පිරිසට අමතරව, නිරූපණ ශිල්පීන්, කලාකරුවන්, වීඩියෝ ශිල්පීන්, සන්නාම තානාපතිවරුන්, සමාජ මාධ්‍ය විශේෂඥයන් ඇතුළු කාණ්ඩ 25ක් ඇතුළත් කර තිබේ.
වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර දීමේ අවසන් දිනය ජූනි 30: ඔබ දැනගත යුතු ම කරුණු 6ක්
වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාර දීමේ අවසන් දිනය ලෙස ජූනි 30 දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එම ප්‍රකාශ භාර දිය යුතු පිරිස් එදිනට පෙර ඒවා උක්ත කොමිෂන් සභාවේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා යොමු කළ යුතු ය.
සුරේෂ් සලේ: CID රැඳවුම් භාරයේ සිටියදී මානව හිමිකම් කොමිසම කර ඇති නිරීක්ෂණ මොනවා ද?
පාස්කු ප්‍රහාර මාලාවේ තුන්වන සැකකරු ලෙස නම් කර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. එය සිදුකරන ලද්දේ අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කර බැලීමට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්ය පටිපාටියේ කොටසක් ලෙස බව කොමිසමේ කොමසාරිස්, නීතිඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල වෙත පැවසීය.



















































