'මගෙ මළගෙදර වැඩ දැනටමත් කරලා ඉවරයි කියලා හැමෝම ඇඬුවා'
'මගෙ මළගෙදර වැඩ දැනටමත් කරලා ඉවරයි කියලා හැමෝම ඇඬුවා'
Published
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ආරක්‍ෂක තත්ත්වය වැඩිදියුණු වෙමින් පැවතියත්, එය ළමුන් හා තරුණයින් සඳහා ලොව නරකම රටවල අතර තවමත් පවතියි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අනුව, එරට සෑම දරුවන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙකුට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය නොමැති අතර, සන්නද්ධ කණ්ඩායම්වලට බලහත්කාරයෙන් බඳවාගැනුණු, එනිසා කම්පනයට පත්ව සිටින ළමුන් සමාජයට යළි ඒකාබද්ධ කිරීම ප්‍රධාන අභියෝගයක්ව තිබේ.







