ළමා විවාහ: 'මාව අවුරුදු 12 දී ඩොලර් 9 කට විවාහයට විකුණුවා'
ළමා විවාහ: 'මාව අවුරුදු 12 දී ඩොලර් 9 කට විවාහයට විකුණුවා'
Published
වයස අවුරුදු 12 දී තමරා විවාහ වූ අතර අවුරුදු 13ක් වන විට ඇය මවක වූවාය.
සෑම වසරකම අවුරුදු 18ට අඩු ගැහැණු දරුවන් මිලියන 12ක් පමණ ලොවපුරා විවාහ වන අතර තමරා ඉන් එක් අයෙකු වන්නීය.
පවුල් පරිසරය සහ ඇය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් BBC සමග විස්තර කළාය.