මිනිසුන් කතා කළ පළමු වචනය කුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, අදටත් භාවිතයේ ඇති පැරණිතම භාෂාව දෙමළ බවට විශ්වාස කෙරේ.
මිනිසුන් කතා කළ පළමු වචනය කුමක් ද?
Published

අනෙකුත් සතුන්ට නොහැකි වූව ද මිනිසුන්ට සංකීර්ණ කථනයක් නිර්මාණය කළ හැක්කේ ඇයිද යන්න විද්‍යාවේ ශ්‍රේෂ්ඨතම අභිරහස් වලින් එකකි. අපගේ මුතුන් මිත්තන් කතා කිරීමට පටන් ගත්තේ ඇයිද යන්න සහ මූල භාෂාව කෙසේ ශබ්ද කරන්නට ඇත්දැයි ගවේෂණය කිරීම සඳහා අපි මෙහිදී කථනයේ මූලාරම්භය සොයා යන්නෙමු.