'මං මගේ පුංචි ගෙදර හැදුවේ ප්ලාස්ටික් බෑග් 35,000කින්'
Published
ඉන්දුනීසියාව, ලොව වැඩියෙන්ම දූෂණයට ලක්වූ ගංගාවන්හි නිවහන යි.
පාරිසරික ක්‍රියාකාරික ගැරී බෙන්චෙගිබ් මේ මහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලුව පාලනය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, ඔහු එකතු කළ ප්ලාස්ටික් බෑග් 35,000කින් කුඩා නිවෙසක් ද ගොඩනගා තිබේ.


