ඉවතලන සෙරෙප්පු කලා නිර්මාණ බවට පත්කරන මිනිසෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉවතලන සෙරෙප්පු කලා නිර්මාණබවට පත්කරන මිනිසෙක්
Published

ඉයුජීන් කොම්බොයේ, නයිජීරියාවේ කසල පිරවුම් සහ ගං ඉවුරුවලින් ඉවතලූ ප්ලාස්ටික් පාවහන් එකතුකර, ඒවා කලා කෘති බවට පරිවර්තනය කරයි.

මේ 30-හැවිරිදි කලාකරුවා පවසන පරිදි, ඔහු රබර් සෙරෙප්පු දිරාපත්වීමට වසර 80ක් පමණ ගතවිය හැකියැ යි කියවීමෙන් පසු වසර පහකට වැඩි කලක් තිස්සේ පරිසරය සුරැකීම සඳහා මෙසේ සිදුකරයි.