රන්හි වටිනාකම: මිනිසුන් රත්රන් කෙරෙහි උමතුවී සිටින්නේ ඇයි?
Published
මනුෂ්‍යත්වය රත්රන්වලින් මෙතරම් විශ්මයට පත්ව සිටින්නේ, මෙතරම් උමතුවී සිටින්නේ ඇයි?
මේ දිස්න දෙන ලෝහය කෙරෙහි අප දක්වන ඇල්ම විසින්, ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයන් කිහිපයක් හැඩගස්වා ඇත්තේ කෙසේදැ යි BBC Ideas විසින් සොයා බැලීය.

