කබී ලාමේ: ලොව වේගයෙන්ම වර්ධනයවන ටික්ටොක් ගිණුමේ හිමිකරු

වීඩියෝ ශීර්ෂ වැකිය, කබී ලාමේ: ලොව වේගයෙන්ම වර්ධනයවන ටික්ටොක් ගිණුමේ හිමිකරු
Published

ඔබ ටික්ටොක් රසිකයෙක් නොවුණත්, ඔබට ජංගම දුරකථනයක් තිබෙනවා නම් ඔබ කබී ලාමේ දැක තිබෙනවා විය යුතු යි.

ලාමේගේ නිර්වාචික 'රියැක්ෂන්' වීඩියෝ විසින් ඔහු ලොව වේගයෙන්ම වර්ධනයවන ටික්ටොක් ගිණුමේ හිමිකරුබවට පත්කෙරුණා.

ඔහුගේ සාර්ථකත්වයේ රහස මොකක්ද?