කොවිඩ් ලොක්ඩවුන්: සංගීත භාණ්ඩ පහක් වාදනය කරන ඒක පුද්ගල සංගීත කණ්ඩායමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, කොවිඩ් ලොක්ඩවුන්: සංගීත භාණ්ඩ පහක් වාදනය කරන ඒක පුද්ගල සංගීත කණ්ඩායමක්
Published

තමා විසින් බන්ජෝ, මැන්ඩලින්, වයලීන්, ගිටාර් සහ මැන්ඩොලා සංගීත භාණ්ඩ වයනු ලබන වීඩියෝ කැට්‍රිනා ලගන් සමාජ ජාල තුළ පළ කිරීම ආරම්භ කළේ ලොක්ඩවුන් ආරම්භයේදීය.

වසංගත සමයේ, තම වීඩියෝ මගින් ජනතාව සතුටට පත් කිරීම උතුරු අයර්ලන්තයේ වෙසෙන පහළොස් හැවිරිදි ඇයගේ බලාපොරොත්තුවයි. ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව කැට්‍රිනා ලගන් පවසන්නීය.

මේ ගැනත් කියවන්න: