නාසා 'පර්සවියරන්ස්' රෝවරය, සිය රෝද අඟහරු මත ගැටෙන හඬ පටිගත කර එවයි
Published
අඟහරු මතුපිට සිය ලෝහමය රෝද ගැටෙන ශබ්දයේ හඬ පටයක් නාසා 'පර්සවියරන්ස්' රෝවරය විසින් පෘථිවිය වෙත එවනු ලැබීය. රතු ග්‍රහයා මත ජීවයක් පවතීදැයි යන්න පිළිබඳ සාක්ෂි සොයන රෝවරය සිය ගවේෂණයට අදාළ නවතම ඡායාරූප නොනවත්වා පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරනු ඇත.
රෝවරයේ ලෝහමය රෝද අඟහරු මත ගැටෙන ශබ්දය සහ එහි ඡායාරූප ඉහත වීඩියෝ දැක්වේ.
මේ ගැනත් කියවන්න: