එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඟහරු මෙහෙයුමට නායකත්වය දෙන කාන්තාව
Published
එක්සත් අරාබි එමීර් රාජ්‍ය අඟහරු වෙත 'හෝප්' නමැති අභ්‍යාවකාශ යානය යැවීමට කටයුතු කරමින් සිටී. එය නිර්මාණය කිරීම සඳහා වසර හයක් ගතව ඇත.
මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥවරිය සේරා අල් අමිරි බීබීසී වෙත ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
මේ ගැනත් කියවන්න: