ලොව විශාලතම මගී ගුවන් යානය මූල්‍යමය ව්‍යසනයකද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ලොව විශාලතම මගී ගුවන් යානය මූල්‍ය ව්‍යසනයකද?
Published

මගීන් 853 දෙනෙකු රැගෙන යා හැකි ඒ380 වර්ගයේ ගුවන් යානා සඳහා අලුතින් ඇණවුම් නොලැබීම හේතුවෙන් එහි නිෂ්පාදනය නවතා දැමීමට සිදුවනු ඇති බව එයාර්බස් සමාගම පවසයි.

එයාර්බස් සමාගම වෙත ඩොලර් මිලියන 446ක් ඇණවුම් ලැබී තිබෙන අතර, එය ප්‍රමාණවත් වන්නේ ඒ380 වර්ගයේ ගුවන් යානා 317ක් සඳහා පමණි.

ඒ380 යෝධ ජෙට් යානා නිෂ්පාදනය 2011 ආරම්භ වූ අතර ඉන් සිව් වසරකට පසු ගුවනට එක් වූ එහි ප්‍රතිවාදියා වන බෝයිං වර්ගයේ ගුවන් යානා සඳහා ලැබී ඇති ඇණවුම් සංඛ්‍යාව 1287 කි.

ඉන්ධන අඩුවෙන් වැයවන කුඩා යානයක් වන 787 ඩ්‍රීම්ලයිනර් යානය කෙටි ගමන් සඳහා වඩාත් උචිතය.

එයාර්බස් සමාගමේ ජම්බෝ ජෙට් සිහිනය අවසානයක් කරා යමින් පවතින බව බැලූ බැල්මට පෙනී යන්නකි.

වෙනත් පුවත්: