ප්‍රතික්ෂේප වීම සවියක් කරගත් ආබාධිත තරුණියක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රතික්ෂේප වීම ශක්තියක් කර ගත් ආබාධිත තරුණියක්
Published

වසර ගණනාවක් පුරා රැකියාවක් සොයා වෙහෙසුණු කොලෙට් ඩෙවිටෝට බොහෝ ආයතන වෙතින් ලැබුණේ "ඔයා මේ රැකියාවට සුදුසු නැහැ" වැනි පිළිතුරකි.

ජන්මගත ආබාධිත තරුණියක්වන ඇය තමන්ගේම විස්කෝතු ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි.

කොලෙට් සහ ඇයගේ සාර්ථකත්වය පිළිබඳ සැකසුණු කෙටි වාර්තාව ඉහතින් නරඹන්න.