''දවසට කන්නේ එක වේලයි'':මීගමුවේ කරවල වාඩිවල 'වේලෙන ජීවිත'

වීඩියෝ ශීර්ෂ වැකිය, මීගමුවේ කරවල වාඩිවල 'වේලෙන ජීවිත'
Published

මන්නාරම සහ කල්පිටිය හැරුණු විට රටපුරා කරලවල බෙදන කේන්ද්‍රස්ථානයක් බවට මීගමුව පත්ව තිබේ.

මීගමුව, මහලෙල්ලම අසළ පිහිටි කරවල වාඩි ගණන 52කි.

ඉන්ධන අර්බුදය නිසා බොහෝ ධීවරයන් මුහුදු යෑමෙන් වැළකී සිටීම නිසා මාළු නොලැබීමෙන් කරවල වාඩිවල කටයුතු දින ගණනනාවක සිට අත්හිටුවීමට සිදුවීමෙන් ඒවායේ රැකියා වල නිරත පිරිස බොහෝ ජීවන ගැටලු වලට මුහුණ දෙමින් සිටිති.

ඇතැමුන් BBCයට කියා සිටියේ තමන් දැන් ආහාර ගන්නේ දිනකට එක් වේලක් පමණක් බවයි.

නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය

ෂර්ලි උපුල් කුමාර