මැරෙන්න අවසර

Published
වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම අයිතිය ළමුන්ටත්
ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම අයිතිය ළමුන්ටත්

සුව කළ නොහැකි රෝග වලින් පීඩා විඳින රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව සිය දිවි නිමා කර ගැනීම සඳහා උසාවි අවසරය පැතීමට රටවල් තුනක් ඉඩ දී තිබේ.

ඒ නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ බෙල්ජියම.

ඒ අතරින් බෙල්ජියම තවත් පියවරක් ඉදිරියට තබමින් වැඩිහිටි රෝගීන්ට පමණක් සීමා වූ මෙම අයිතිය ළමුන්ටද ලබා දීමට කටයුතු කරමින් සිටියි.

මේ පිළිබඳව කළ විමසීමක හඬ පටයට සවන් දෙන්න.