නළලේ වැඩුණු නාසය
Published
නළල මත වගා කෙරුණු නාසයක් මුහුණ මැද සවි කිරීමට චීන ශල්‍යවෛද්‍ය කණ්ඩායමක් සුදානම්.
රිය අනතුරකින් හානි පත් මේ රෝගියාගේ නාසයට ප්ලාස්ටික් සැත්කමක් නොකොට අලුත් නාසයක් වගා කිරීම සිදු කෙරුණේ වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට. (වීඩියෝව)