'මම මගෙ පුතාගෙ අළු හඳට යවන්නේ මේ නිසයි'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මම මගෙ පුතාගෙ අළු හඳට යවන්නේ මේ නිසයි'
'මම මගෙ පුතාගෙ අළු හඳට යවන්නේ මේ නිසයි'
Published

ජනවාරි මාසයේ දී ආරම්භවන නව අභ්‍යවකාශ අනුස්මරණ සේවාවක්, පවුල්වලට ඔවුන්ගේ ආදරණීයයන්ගේ භෂ්මාවශේෂවලින් කොටසක් සඳ මතට ගොඩබෑමට ඉඩ සලසා දෙයි.

මෙම සේවාව භාවිතා කිරීමට සැරසෙන එක් මවක්, ඇයට එම අවස්ථාව කෙතරම් වටින්නේදැ යි බීබීසීය සමග ප්‍රකාශ කළා ය.