තරු මාවතේ ගමන් කරන සංක්‍රාන්ති ලිංගික නර්තන ශිල්පිනිය

වීඩියෝ ශීර්ෂ වැකිය, තරු මාවතේ ගමන් කරන ඉන්දීය සංක්‍රාන්ති ලිංගික නර්තන ශිල්පිනිය
තරු මාවතේ ගමන් කරන සංක්‍රාන්ති ලිංගික නර්තන ශිල්පිනිය
Published

නර්තන ශිල්පිනී කුෂී ෂෙයික්ට, මුම්බායිහි දී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු ලෙස හැදී වැඩීම පහසු කටයුත්තක් නොවීය.

ඇය, මහමඟ සිඟමන් යැදීමෙහි සිට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ පිළිගැනීම ලැබීම දක්වා ප්‍රසිද්ධිය කරා වැටුණු මාවතේ නර්තනයේ යෙදුණා ය.

බීබීසීය සමග සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී, කුෂී ඇගේ දිලෙන ජීවිතය ගැන විවෘතව කතාබහ කරයි.