Timeline: පාස්කු ඉරිදා ප්‍රහාරය -2019 සිට 2026 දක්වා ගෙවුණු වසර 7ක කාලය තුළ සිදුවූයේ මොනවා ද?

ඡායාරූප මූලාශ්රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
ශ්‍රී ලංකාවට දේශපාලනික, ආර්ථික, ආගමික සහ සමාජයීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කළ පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7ක් ගත වී ඇති අවස්ථාවක ඊට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට යෙදී තිබේ.
පුද්ගලයින් 270ක් පමණ ජීවිතක්ෂයට පත්ව, තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුවූ පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ සිදුවීම්, බුද්ධි තොරතුරු ඇතුළු ප්‍රහාරයෙන් පසුව ගෙවුණු වසර 7ක කාලය තුළ සිදුවූ විශේෂ සිද්ධි අදිය පහතින් පිළිවෙළින් සඳහන් වෙයි.






























