පාස්කු නඩුවේ විත්තිකරුවන් සිර දඬුවම් ලැබූ ආකාරය
වසර 200 සිර දඬුවම
- මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)
- මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්( අබූ මිසාන්)
- හුසේනූල් රිස්වි කාලිද් සමීර්
- මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)
- කච්චි මොහොමඩ් ජෙස්මින්
වසර 220 සිර දඬුවම
- නවුෆර් මවුලවි හෙවත් මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි
- මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්
- අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි / අබූ ෆුර්කාන්)
- මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්)
- රසික් රාසා හුසේන්
වසර 240 සිර දඬුවම
- මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්)
- හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)
- මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
- මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා)
වසර 260 සිර දඬුවම
- අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්
නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන්
- මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)
- මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබු මොහොමඩ්)
- රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්
- සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්
- මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන්
- මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)
- මොහොමඩ් අමීන් අයන්තුල්ලා
- මොහොමඩ් අන්සාර් දීන් හිල්මි
- මොහොමඩ් අක්‍රම් අහක්කම්
මියගිය විත්තිකරු
- යාසිම් බාවා අබ්දුල් රවුෆ්










