ගෘහණියකගේ සිට කායවර්ධන ශිල්පිනියක දක්වා කාන්තාවකගේ සාර්ථකත්වයේ ගමන
ගෘහණියකගේ සිට කායවර්ධන ශිල්පිනියක දක්වා කාන්තාවකගේ සාර්ථකත්වයේ ගමන
Published
හතළිස් එක් හැවිරිදි කාන්තාවක වන රාජණී ශ්‍රේස්තා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වුණු කායවර්ධන තරග සඳහා ඉදිරිපත් වනවිට, ඇය සහ ඇගේ සැමියා වෙත, "ඔයා මගෙ ලේලිව බිකිණි අන්දවලා ස්ටේජ් නග්ගනවා? ඔළුව නරක්වෙලා ද?" යන ප්‍රශ්නය ඉදිරිපත්විය.
2017 වසරේ දී රාජණී ඇගේ ප්‍රථම පදක්කම දිනා ගත්තා ය.
කාන්තාවන්ගේ සම 'සුමුදු' විය යුතු ය යන සාම්ප්‍රදායික මතය තවමත් ඇගේ ප්‍රජාව විශ්වාස කරනබව ඇය පවසයි.







