ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බේරූට්හි ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ මොහොත
බේරූට්හි ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ මොහොත
මේ සතියේ ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර ඇති අතර, බේරූට් ගුවන්තොටුපළට යන මාර්ගයේ පිහිටි ගොඩනැගිල්ලක් මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බව සමාජ මාධ්‍යවල පළ වූ දර්ශනවල දැක්වේ. ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, බේරූට් ගුවන්තොටුපළට යන මාර්ගයේ පිහිටි ගොඩනැගිල්ල, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශ විය. පරිපූරක වෛද්‍යවරයා ඇතුළු රටේ දකුණේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව ද එහි සඳහන් විය.