ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 120,000ක් නව ගිනිඅවි බලපත්‍ර ඉල්ලයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය සන්නද්ධ කිරීම: සිවිල් වැසියන් 120,000ක් නව ගිනිඅවි බලපත්‍ර ඉල්ලයි
ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 120,000ක් නව ගිනිඅවි බලපත්‍ර ඉල්ලයි
Published

හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල රජය එහි ගිනිඅවි නීති ලිහිල් කිරීමට තීරණයකර ඇත.

එසේම, රට පුරා සිවිල් වැසියන්ට නව ගිනිඅවි දස දහස් ගණනක් මේ වන විට අලෙවිකර තිබේ.

කෙසේ නමුත්, ඊශ්‍රායලයේ වෙසෙන අරාබි ජාතිකයෝ දැන් බියෙන් පසුවෙති.