මරියම් අනාස්: 'මම කවදාවත් බොක්සිං නවත්තන්නේ නෑ, මට යන්න පුළුවන් උපරිමයට යනවා'
මරියම් අනාස්: 'මම කවදාවත් බොක්සිං නවත්තන්නේ නෑ, මට යන්න පුළුවන් උපරිමයට යනවා'
Published
16 හැවිරිදි මරියම් අනාස් ඇගේ වයසේ පසුවන අනෙකුත් ගැහැනු දරුවන්ට වඩා වෙනස් විදිහට සිතන දරුවෙකි.
ඇය අපට හමු වන්නේ කොම්පඤ්ඤ වීදියේ වාහන නැවතුම් පොළක දිනපතා රාත්‍රියේ පවත්වා ගෙන යන බොක්සිං ක්‍රීඩා පුහුණුවීම් කටයුතු කරන අතරතුර යි.
ඇයට දිනෙක 'කාන්තා බොක්සිං සමාජයක්' නිර්මාණය කිරීමට සිහිනයක් ඇති බව ඇය අප හා පැවසීය.