වනාන්තර මගින් පෘථිවියේ වායු පිරිසුදු කිරීමේ කාර්යය නිසි ලෙස සිදුවන්නේ නැද්ද?
වනාන්තර මගින් පෘථිවියේ වායු පිරිසුදු කිරීමේ කාර්යය නිසි ලෙස සිදුවන්නේ නැද්ද?
Published
වනාන්තර, සාගර සහ පස වැනි ස්වභාවික ආරක්ෂණ නිසියාකාරව ක්‍රියාත්මක වීම පෘථිවියේ දේශගුණ සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරී වේ.
එහෙත්, 2023 වසරේදී ස්වභාවික පරිසර පද්ධති මගින් අවශෝෂණය කර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වී තිබේ.