මඩ යට වැළලී ගිය තම බිරිඳ සහ දරුවන් සොයනා පියෙක්: 'මගේ දරුවෝ මෙහෙම මිහිඳන් කරන්න බෑ'

වීඩියෝ ශීර්ෂ වැකිය,
මඩ යට වැළලී ගිය තම බිරිඳ සහ දරුවන් සොයනා පියෙක්: 'මගේ දරුවෝ මෙහෙම මිහිඳන් කරන්න බෑ'
Published

මහනුවර දිස්ත්‍රික්කයේ රජතලාව හා රඹුක්ඇළ ප්‍රදේශවල බීබීසීය විසින් සිදුකළ ක්ෂේත්‍ර සංචාරයකදී, ප්‍රදේශයේ සිදුව තිබූ නායයෑම් වලින් ජිවිත අහිමි වූ සිය ඥාතීන් සොයා තවමත් වෙහෙසෙන නෙල්සන් ඇතුළු බොහෝ දෙනෙකු අපට මුණ ගැසිණි.මේ ඔවුන් කියන කතාවයි.

වාර්තාකරණය : මුරලිදරන් කාසිවිශ්වනාදන්

කැමරාකරණය සහ සංස්කරණය: සෑම් ඩැනියෙල්