'දේශපාලනයේදී කැට තියන්න බෑ. නොසිතූ මිනිස්සු ගෙදර ගියා. නොසිතූ මිනිස්සු ජනාධිපති වුණා'

වීඩියෝ ශීර්ෂ වැකිය, "දේශපාලනයේ කැට තියන්න බෑ. නොසිතූ මිනිස්සු ගෙදර ගියා. නොසිතූ මිනිස්සු ජනාධිපති වුණා"
'දේශපාලනයේදී කැට තියන්න බෑ. නොසිතූ මිනිස්සු ගෙදර ගියා. නොසිතූ මිනිස්සු ජනාධිපති වුණා'
    • Author, බීබීසී සිංහල
  • Published

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුව තුළ පළ කරන අදහස් ගැන සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

දේශපාලන ගමන් මග, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු ඉටු කරන භූමිකාව සහ ආණ්ඩුවේ කටයුතු ගැන දරණ ස්ථාවරය ආදී ක්ෂේත්‍ර කිහිපයක් ගැන ඔහු BBC සිංහල සේවය සමග අද (නොවැ: 20) කළ සංවාදයකදී අදහස් පළ කළේ ය.

එම සංවාදය මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.