Tattoo: තහනම බිඳ දමමින් සම්ප්රදායට අභියෝග කළ තායි යුවතියෝ
Tattoo: තහනම බිඳ දමමින් සම්ප්රදායට අභියෝග කළ තායි යුවතියෝ
Published
යන්ත්රා පච්ච කෙටීම සාම්ප්රදායික තායි චාරිත්රයකි. එමගින් ආරක්ෂාව, ශක්තිය සහ වාසනාව යන "මැජික් බලයන්" ලබා දෙන බවට විශ්වාස කෙරේ.
ෆුල් බොඩි ටැටූ තායි කාන්තාවන්ට තහනම් දෙයක් ලෙස සැලකූ නමුත් ජීරනුන් සහ පිම්නිපා එම සීමා බිඳ දමමින් එම සම්ප්රදායන්ට අභියෝග කළහ.









