තායි භික්ෂූන් විසින් කොටනු ලබන පූජනීය පච්චා

වීඩියෝ ශීර්ෂ වැකිය, තායි භික්ෂූන් විසින් කොටනු ලබන පූජනීය පච්චා
Published

වසර සිය ගණනක් තිස්සේ, පච්චා සංස්කෘතිය නිසා ප්‍රකට වී ඇති මෙම තායි බෞද්ධ විහාරයට පිරිමි පුද්ගලයෝ පැමිණෙති.

සැදැහැවතුන්ගේ ශරීර මත පූජනීය පච්චා කෙටීමට එහි වෙසෙන භික්ෂූන් වහන්සේ තියුණු තුඩු සහිත කටු භාවිත කරති.

ඔවුන් පවසන්නේ, කමෙර්, තායි සහ සංස්කෘත භාෂාවලින් ලියැවෙන බෞද්ධ ඉගැන්වීම් දැක්වෙන පච්චා "ආධ්‍යාත්මික නැංගුරමක්" වන බව ය.

සැදැහැවතුන් එම පච්චා කොටා ගන්නේ ධනලාභ සහ ආරක්ෂාව අපේක්ෂාවෙනි.

ඩැනී බුල්ගේ නිෂ්පාදනයකි.