කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තැබීම නොතකා නව මූල්‍ය පනත සම්මත කර ගැනේ

වීඩියෝ ශීර්ෂ වැකිය, කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තැබීම නොතකා නව මූල්‍ය පනත සම්මත කර ගැනේ
කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තැබීම නොතකා නව මූල්‍ය පනත සම්මත කර ගැනේ
Published

ජනතා විරෝධය නොතකා කෙන්යාවේ නව මූල්‍ය පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේ දී ඊයේ (ජුනි 25) සම්මත කර ගැනිණි.

එමගින් බදු ඉහළ නැංවෙන අතර පනත සම්මත කර ගන්නා අවස්ථාවේ දී විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවේ කොටසකට ගිනි තිබේ.

එහිදී සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.