ඩේවිඩ් ඇටම්බරෝ: BBC ප්‍රතික්ෂේප කළ අයැදුම්පතේ සිට, ලෝකයක් වසඟ කළ සොබාදහමේ සන්නිවේදකයා දක්වා ගමන් මග

ඩේවිඩ් ඇටම්බරෝ: BBC ප්‍රතික්ෂේප කළ අයැදුම්පතේ සිට, ලෝකයක් වසඟ කළ සොබාදහමේ සන්නිවේදකයා දක්වා ගමන් මග
Published

2026 මැයි 8 වන දා සිය ජීවන ගමනේ සියවසක් සම්පූර්ණ කළ ශ්‍රීමත් ඩේවිඩ් ඇටම්බරෝ යනු, දශක හතකට වැඩි කාලයක් තිස්සේ සිය අද්විතීය හඬ සහ ඉදිරිපත් කිරීම් හරහා සොබාදහම මානව වර්ගයාට සමීප කළ සන්නිවේදකයෙකි.

BBC ප්‍රතික්ෂේප කළ අයැදුම්පතේ සිට, ලෝකයක් වසඟ කළ සොබාදහමේ සන්නිවේදකයා දක්වා ඔහු පැමිණි සියවසක ගමන්මගේ සුවිශේෂී සංධිස්ථාන ගැන තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

දර්ශන සහ ඡායාරූප අනුග්‍රහය: Getty / Afp / Reuters