උත්තරාලෝකය අභ්‍යවකාශයේ සිට
Published
උත්තර ධ්‍රැවයට ඉහළින් ඇති වන උත්තරාලෝකය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දිස් වෙන අයුරුයි මේ.
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින නාසා ආයතනයේ ගගනගාමියකු වන ස්කොට් කෙලී විසින් මෙම දර්ශන රූගත කොට තිබේ.