BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
කාශ්මීරයේ අතුරුදහන්වුවන්
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
11 දෙසැම්බර් 2013
කාශ්මීරයේ කාන්තාවන් අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයින් යළි එනතුරු බලා සිටිති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඉන්දීය පරිපාලිත කාශ්මීර ප්‍රදේශයේ වෙසෙන හලීමා බෙගම් ගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගත්තේ හමුදාවෙන්. මෙවැනි කාන්තාවන් හැදින්වෙන්නෙ-අර්ධ වැන්දඹුවන් වශයෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
තහීරා බෙගම් ගේ ස්වාමි පුරුෂයා අතුරු දහන් වුනේ දිල්ලියට යන අතරතුර. දැන් ඇගේ පුතුන් දෙදෙනා සිරිනගර් හි අනාථ දරුවන් වෙනුවෙන් පාසැලක ඉගෙනුම ලබනවා.
ඡායාරූප ශීර්ෂ වැකිය,
රාජා බේගම් ගේ ස්වාමි පුරුෂයා බුමුතුරුණු නිපැයුමෙන් දිවි රැක ගත් අතර 1999 දී නිවසින් පිටවූ ඔහු යළිත් නිවසට පැමිණියේ නැහැ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මයුනා තම අතුරුදහන් වූ ස්වාමි පුරුෂයා නැවත සොයා ගැනීම සඳහා සෙසු කාන්තාවන් සමග එක්වී වැඩකරනවා.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ජමීලා බේගම් ගේ ස්වාමි පුරුෂයා අතුරුදහන්වුනේ 1995 දී. ඉන්දීය ආරක්ෂක හමුදාව විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය ජීවත්වන්නේ දරුවන් දෙදෙනා සමගයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දිල්ෂාදා ගේ ස්වාමිපුරුෂයා නිවසින් පිටවුනේ තීන්ත බාල්දියක් ගෙන් එන්නයි ඔහු පින්තාරු කරුවෙක්.1992 දී තම ස්වාමිපුරුෂයා ගේ අතුරුදහන්වීමෙන් අනතුරුව ඇය ජීවත් වෙන්නේ ඇඳුම් මැසීමෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මෛමූනා ගේ ස්වාමි පුරුෂයා වඩුවෙක්. ඔහු අතුරුදහන් උනේ 1992 දී . ඔහූන්ට දරුවන් පස් දෙනෙක් සිටින අතර දිවි රැක ගන්නේ කුඩා ගොවිපලක වැඩකිරීමෙන්
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:33
වීඩියෝ,
එක්සත් ජනපදය හා ඉරානය, එකඟතාවකට පැමිණීමට අපොහොසත් වෙයි
, ධාවන කාලය0,33
01:25
වීඩියෝ,
මේ, සියවස් ගණනාවක් තිස්සේ බළලුන් රජ කළ නගරයක්
, ධාවන කාලය1,25
03:59
වීඩියෝ,
අලුත් අවුරුදු සමයේ දියවැඩියාවෙන් ප්‍රවේසම් වන්නේ මෙහෙමයි
, ධාවන කාලය3,59
00:21
වීඩියෝ,
පාප් වහන්සේ ක්‍රීඩකයින්ගේ සහයෙන් පැසිපන්දුව ඇඟිල්ලෙන් කරකවයි
, ධාවන කාලය0,21
00:19
වීඩියෝ,
රියෝ ඔලිම්පික් වේලෝඩ්රෝම් ක්‍රීඩාංගණයේ වහලයේ ඇති වූ ගින්න
, ධාවන කාලය0,19
01:13
වීඩියෝ,
ආටිමිස් II නැවත පෘථිවියට පැමිණෙන්නේ කොහොම ද?
, ධාවන කාලය1,13
02:58
වීඩියෝ,
ඉස්ලාමාබාද්හි සාම සාකච්ඡා : ඇමෙරිකාව සහ ඉරානය නියෝජනය කරනු ඇත්තේ කවුද?
, ධාවන කාලය2,58
00:21
වීඩියෝ,
දැරියක් සෙල්ෆි වීඩියෝවක් ගන්නා අතරතුර බේරූට් නුවරට ගුවන් ප්‍රහාරයක්
, ධාවන කාලය0,21
01:19
වීඩියෝ,
එප්ස්ටීන් සම්බන්ධ කරමින් නැගෙන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
, ධාවන කාලය1,19
01:47
වීඩියෝ,
ලෙබනන් ප්‍රහාර මැද උපන් නිවුන් දරුවන්ගේ මවක් BBCයට කතා කරයි
, ධාවන කාලය1,47
01:11
වීඩියෝ,
ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් - ඉරානය
, ධාවන කාලය1,11
00:53
වීඩියෝ,
ඊශ්‍රායලයෙන් විනාඩි 10ක් තුළ ලෙබනනයට ප්‍රහාර 100ක්
, ධාවන කාලය0,53
00:25
වීඩියෝ,
තායිලන්තයේ අධිවේගී මාර්ගයක දිවූ පැස්බරා
, ධාවන කාලය0,25
00:42
වීඩියෝ,
සටන් විරාමය ගැන පුවත ඇසූ පසු ඉරාන ජනතවගේ ප්‍රතිචාරය
, ධාවන කාලය0,42
01:26
වීඩියෝ,
හෝමූස් සමුද්‍ර සන්ධිය අසල සිට ගෙන එන BBC වාර්තාව
, ධාවන කාලය1,26
00:44
වීඩියෝ,
ඉරාන වැසියන් මිනිස් දම්වැල් සෑදු අයුරු
, ධාවන කාලය0,44
01:23
වීඩියෝ,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඉරාන දැරිය
, ධාවන කාලය1,23
01:13
වීඩියෝ,
ගඟනගාමියෙකුගේ බිරිඳගේ නමින් සඳේ අවාටයක් නම් කෙරේ
, ධාවන කාලය1,13
00:30
වීඩියෝ,
'ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා'- ට්‍රම්ප්
, ධාවන කාලය0,30
01:27
වීඩියෝ,
සොබාදහම සමග සිටීමෙන් ලැබෙන සෞඛ්‍ය වාසි
, ධාවන කාලය1,27
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology