හවායිහි ලැව්ගිනි : 'මළ සිරුරු තවමත් ජලය මත පා වෙමින් තිබෙනවා'

වීඩියෝ ශීර්ෂ වැකිය, හවායිහි ලැව්ගිනි : 'මළ සිරුරු තවමත් ජලය මත පා වෙමින් තිබෙනවා'
Published

හවායිහි මෞයී දූපත දූපතේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ලයින් 93 දෙනෙකු මිය ගිය බව තහවුරු වී තිබේ. තවත් පිරිසක් අතුරුදහන් වී සිටිති.

ඓතිහාසික ලහයිනා නගරයේ සංචාරකයින්ට සහ නිවැසියන්ට ගින්නෙන් බේරීමට මුහුදට පැනීමට සිදුව තිබේ. ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් පවසන්නේ මෙම ලැව්ගිනි "හවායි ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ස්වභාවික ව්‍යසනය" බවයි.