'අපි මෙතනින් ගියොත්, අපිව වෙනත් අපරාධවලට නිරාවරණය වෙනවා' - කොරියානු ලිංගික ශ්‍රමිකයින්

වීඩියෝ ශීර්ෂ වැකිය, දෙලොවක සිරවී සිටින කොරියානු ලිංගික ශ්‍රමිකයින්
Published

දකුණු කොරියාවේ පජු නගරයේ යොංග්ජුගොල් ප්‍රදේශය, 1950 ගණන්වල සිටම ලිංගික සේවා සපයන ප්‍රදේශයක් ලෙස පැවැතියේ ය.

කොරියානු යුද සමයේ දී ඒ ප්‍රදේශයේ ස්ථානගතවකර සිටි ඇමරිකානු සෙබළුන් එහි නිතර ආ ගිය නමුත්, මෑත වසරවල දී එහි ජනප්‍රියතාව පහත වැටෙමින් තිබුණි.

එම ප්‍රදේශයේ ලිංගික ජාවාරම් සිදුවනබවට සැක කරන බලධාරීහු, දැන් ලිංගික ශ්‍රමිකයින්ට එම ප්‍රදේශය හැර යන ලෙස බලපෑම් කරති.