තුර්කි මැතිවරණය: ජනපති එර්ඩොවන් යටතේ රට වෙනස්වී ඇත්තේ කෙසේ ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, තුර්කිය ජනපති එර්ඩොවන් යටතේ වෙනස්වී ඇත්තේ කෙසේ ද?
Published

පසුගිය දශක දෙක තුළ රිජෙප් තයීප් එර්ඩොවන්ගේ නායකත්වය යටතේ තුර්කිය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය.

ඒ අතරින් ආර්ථිකය හා කාන්තා අයිතිවාසිකම්හි සිට ආගම, ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය පාලනය දක්වා මෙම වෙනස්කම් තුර්කියේ සාමාන්‍ය ජනයාට බලපා ඇත්තේ කෙසේ ද?