රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක්

වීඩියෝ ශීර්ෂ වැකිය, රාමසාන් යාඥා මෙහෙයවන ඉමාම්ට බළලෙකුගෙන් බාධා
Published

ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක් සජීවී විකාශයකට හසුවිය.

ඉමාම් වලීඩ් මේසාස්, රාමසාන් මාසයේ සෑම සන්ධ්‍යාවක දීම ඉස්ලාමික රාත්‍රී යාඥාවක් වන 'තරාවීහ්' යාඥා කරමින් සිටිය දී පැමිණෙන බළලා ඔහු මතට නැග, ඔහුගේ උරහිස් මත ඇවිදිනු වීඩියෝවෙන් දැක්වෙයි.