තුර්කි-සිරියා භූමිකම්පාව:කඩා වැටුණු සිරියාවේ ගොඩනැගිල්ලකින් කුඩා දරුවකු බේරා ගන්නා දර්ශනයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, Toddler rescued from collapsed building in Azaz, Syria
Published

සිරියාවේ සහ තුර්කියේ ඇති වූ බිහිසුණු භූමිකම්පාවෙන් මිනිසුන් සිය ගණනක් මිය ගිය පසු අසාස්‌හි සුන්බුන් අතරින් කුඩා දරුවෙකු සොයා ගන්නා ලදී.

සඳුදා අලුයම මිනිසුන් නිදා සිටියදී රික්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාව ඇති වූ අතර පැය කිහිපයකින් පසු කම්පන දුසිම් ගණනක් දැනී ඇත.

සංවේදී දර්ශන සහිතයි