කටාර්හි පාපන්දු ලෝලීන්ට මග කීම නිසා සමාජ මාධ්‍යවල ජනප්‍රිය වූ 'මෙට්‍රො මෑන්'
Published
කටාර්හි පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට මග පෙන්වීම නිසා සමාජ මාධ්‍යවල 'මෙට්‍රො මෑන්' යනුවෙන් ජනප්‍රිය වූ අබුබකර් අබ්බාස්ගේ සහයකයින් සමග BBC ක්‍රීඩා සේවය කතාබහ කළේය.