'මම ලාවා උල්පත්වලට ආදරෙයි. ඒවා හරි සුන්දරයි'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මම ලාවා උල්පත්වලට ආදරෙයි. ඒවා හරි සුන්දරයි'
Published

අයිස්ලන්තයේ රෙයිකාවික් අගනුවර ආසන්නයේ පිහිටි ගිනි කන්දක් පුපුරා ගියේය.

එය අයිස්ලන්තයේ මෙරඩලීර් නිම්නයේ රත් පැහැති උණුසුම් ලාවා දැක ගැනීමට එන සංචාරකයින්ට මනස්කාන්ත දර්ශනයක් විය.