'ලොක්ඩවුන්' තරුණ තරුණියන්ගේ ලිංගික ජීවිතයට බලපාන ආකාරය
Published
වසංගතය ආරම්භයේ සිට එක්සත් රාජධානියේ සිදු කරන ලද ලිංගික හැසිරීම් පිළිබඳ විශාලතම අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කර ඇති හෙයින්, 'ලොක්ඩවුන්' කාලය තමන්ගේ ලිංගික ජීවිතයට බලපෑවේ කෙසේද යන්න ගැන තරුණියන් තිදෙනෙක් සාකච්ඡා කරති.
NatSal-Covid අධ්‍යයනයෙන් වයස අවුරුදු 18-59 අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් 6,650 දෙනෙකුගෙන් 'ලොක්ඩවුන්' කාලයේ පළමු මාස හතර තුළ ඔවුන්ගේ ලිංගික පුරුදු පිළිබඳව විමසා ඇත.


