ඩෙස්මන්ඩ් ටුටූ ; ''ඔබට සාමය අවශ්‍ය වූ විට, ඔබ සාකච්ඡා කරන්නේ ඔබේ මිතුරන් සමඟ නොවේ.''
Published
වර්ණභේදවාදයට එරෙහි සටන් කළ සහ කේප් ටවුන් හී හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය යන විට 90 වැනි වියේ පසුවිය.
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා පවසා ඇත්තේ ටුටූ අගරදගුරු හිමිපාණන් "නිදහස් වූ දකුණු අප්‍රිකාවක්" දායාද කිරීමට විශාල කාර්යක් ඉටු කළ බව ය.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර