ඉන්දියාවේ කොරෝනා වෛරසය: දෙවෙනි රැල්ල 'සුනාමියක්' බවට පත්වූයේ කෙසේද?
Published
පසුගිය සති කීපයේ සිට ඉන්දියාවෙන් වාර්තාවන දෛනික රෝගීන් සංඛ්‍යාවේ තීව්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.
එරටින් දිනකදී වාර්තා වන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 150,000 ඉක්මවා ඇත. ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ එරට දෛනික රෝගීන් සංඛ්‍යාව 20,000 අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටී තිබිණි. සාපේක්ෂ වශයෙන් රෝගීන් අඩුවෙන් වාර්තා වූ ඉන්දියාව සෞඛ්‍ය අර්බුදයක් දෙසට තල්ලු වූයේ කෙසේද?
වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න
මේ ගැනත් කියවන්න: