ඉන්දියන් සාගරයට සම්බන්ධ දකුණු චීන මුහුද මෙතරම් වැදගත් ඇයි?
Published
දකුණු චීන මුහුද ලොව වඩාත් මතභේදයට තුඩු දී ඇති කලාප අතරින් එකකි.
චීනය, ඉන් වැඩි කොටසකට හිමිකම් කියනමුත් අවට සෙසු රටවල් සහ එක්සත් ජනපදය ඊට එකඟ නොවෙති. ඒ හමුවේ භූ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතින අතරේ ලොව වටා රටවල වෙළෙඳ සහ නාවික කටයුතුවලට බලපෑම් එල්ල කළ හැකි එම මුහුදු කලාපය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වෙමින් පවතී.
දකුණු චීන මුහුද මෙතරම් වැදගත් වන්නේ ඇයි? වැඩි විස්තර ඉහත වීඩියෝවෙන් දැන ගමු.
මේ ගැනත් කියවන්න: